THE ULTIMATE GUIDE TO BAISCOPE

The Ultimate Guide To Baiscope

The Ultimate Guide To Baiscope

Blog Article

.දිගටම දෙමු..අපි ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා.බයිස්කොප් එකට ජය වේවා!!!

ඔයා සිංහල ටයිප් කරන්නේ විජේසේකර යතුරු පුවරුව භාවිතයෙන් නම් මෙතන ලේසියෙන්ම ටයිප් කරන පුලුවන්නේ. එහෙම නැතිව ඔයා පාවිච්චි කරන්නේ සිංග්ලිස් කන්වර්ටරයක් නම් අදාල ඉංග්‍රිසි දෙබසේ සිංහල පරිවර්තනය එතන ටයිප් කරලා නෝට්පෑඩ් එකේ අදාල දෙබස තියන තැනට පේස්ට් කරන්න ඕනා.

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන ලොකු පමාවක් වුනා මේ සබ් එක අරගෙන එන්න.

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

බල්ලෝ බිරුවා ඒත් බයිස්කෝප් නැමති එවරස්ට් කන්ද තාම එතනමයි. ජය වේවා.

දිගටම කරගෙන යමු..නැවතත් උපසිරසි ලබාදුන්නාට ඔබලා හැමොටම ගොඩක් පින්…..

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

සුරාජ් වෙන්ජාරමුඩු සහ අසිෆ් අලි.මීට අමතරව ශයින් ටොම් චාකෝ.අනගා, අල්තාෆ් සලිම් ආදී නළු නිළියන් මේකෙ ඉන්නවා. නහාස් නසාර් අධ්‍යක්ෂණය කරනවා.

ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. ඉතින් දැන්ම බලන්න. ඉස්සරහට හොඳ මලයාලම් ෆිල්ම් ටිකක් එන්න නියමිතයි. ඒ නිසා මේක මිස් කර ගන්න එපා.

▪️???????? ???????????????????? / ???????????? ???????????? ???????????? (???????????????????????? ???????????????????????????? ???????? ???????????????????????????????? ???????????? ????????????)

ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. Baiscopes ඒ දෙය කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

strike file, then plug your video clip into Zubtitle. observe as we caption your online video automatically with incredible precision.

baiscope වෙබ් අඩවියෙන් ලබාදෙන උපසිරසි සඳහා ගැලපෙන වීඩියෝ පිටපත් මෙම චැනලය තුලින් ලබාගත හැක

Report this page